කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි රූමත් ශිෂ්‍යාවක්‌ දොඩංගොඩ ලැගුම්හලකට රැගෙන ගොස්‌ දූෂණය කිරීම, දැරිය දූෂණය කරන ආකාරය වීඩියෝගත කර එම වීඩියෝ පට අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ (14 දා) දහවල් වන විට තරුණයන් 6 දෙනකු කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන්දියාවේ, රාම්සේතු මුහුදු ප්‍රදේශය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විකල්ප මුහුදු මාර්ගයක් ඉදිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. 
ශ‍්‍රී ලංකාවෙන් යුරෝපයට ආනයන කරන මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධානය කළ ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබුණු  කොළඹ ජානකී හෝටලයට මීට සුළු මොහොතකට පෙර යතුරුපැදියකින් පැමිණි  නන්නාඳුනන දෙදෙනෙක්, ජානකී හෝටල් භූමියට ලියුමක් වීසි කොට දමා පළා ගොස් තිබේ.

මැලේසියාවේ සේවය කරමින් සිටියදී හාම්පුතා විසින් අමානුෂික අයුරින් පහරදී ඝාතනය කර, කුණු ගොඩකට විසි කර දැමූ ශ‍්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ මාස 05කට පමණ පසුව අනාවරණය වෙයි.

රුපියල් කෝටි අනූවක් වටිනා නෞකාවක් ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

සයිබර් අවකාශය පරිගණකය මෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සඳහා එක් ප්‍රමිතියක‍ට අනුව භාෂාවන් යොදා ගැනීම වැදගත් වන බව ශ්‍රි ලංකාවේ දී පැවති අක්ෂර ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර කමිටු රැස්වීමේ දී අවධාරණය කෙරිණි.


යුරෝපා කොමිසම විසින් පනවා ඇති කොන්දේසී මාස තුනක් ඇතුළත ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us