පාසල් 160 ක් පැවති මහ වැසි තත්ත්වය හේතුවෙන් වසා දමා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සජිත් හා අනුර අතර වන විවාදය, ස්වාධීන රූපවාහිනී සේවය මගින් සජීව විකාශනය කරමින් අදාළ මාධ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බවට මෙම පක්ෂ දෙක වෙත දැනුම දී තිබුණු අතර ඒ අනුව ඊට පිළිතුරක් සපයමින් ජාජබයේ නලින්ද ජයතිස්ස කියා සිටින්නේ මේ සඳහා අනුර දිසානායක සූදානම් නමුත් සජිත් ප්‍රේමදාස මහතා අදාළ විවාදයට සහභාගී වන්නෙ නම් එය තහවුරු කර දන්වන ලෙසය.

sjb

අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’ ජුනි මස 07 වනදා සහ ජුනි 08 යන දෙදින පුරා ත්‍රිකුණාමලය “Mc Heyzer” ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

කුමන ආකාරයේ බාධා පැමිණියද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්‍රමුඛ වගකීම බව අග විනිසුරු ජයන්ත ජයසූරිය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා අතර යෝජිත තම තමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති ගැන වන විවාදය අවසන් වරට එළැඹෙන ජුනි 06 එනම් හෙට දිනයේදී පවත්වීම සිදු වෙනු ඇති බවව මෙරට ජනතාව බලාපොරොත්තු විය.

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ සෙචිනෝ මොස්කව් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ප්‍රධානීන් පිරිසක් අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us