රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු බලපෑමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි.

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා  වාහන  පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.

එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ජනතාව එතෙර කල හැටි සහ ආර්ථිකය ගොඩනැඟූ හැටි පසුගියදා අනුර කුමාර මහතා මතක් කළා යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර, අධිනීතිඥ නවින් දිසානායක  පැවැසුවේය.

මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබේ.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති රිමල් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වී බංග්ලාදේශය දෙසට ගමන් කර තිබේ.

ld add copy

Connet With Us