විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම 04 දා

Published in කලා
Sunday, 01 September 2019 00:35

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම සැප්තැම්බර් මස 04 වනදා සවස 4ට කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

එහිදී “රාජ්‍ය පාලනයේ විකාශනය සහ ග්‍රී ලංකාවේ අනාගතය” ග්‍රන්ථය, “අවනඩුව” කෙටි කතා සංග්‍රහය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “අතුරුදහන් අපේක්ෂකයාගේ අභිරහස” කෙටි කථා සංග්‍රහය යන කෘති තුන එළිදැක්වීමට නියමතය.

එසේම මෙම ග්‍රන්ථ එළිදැක්වීමට සමගාමීව ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින්ම ලියන ලද, ප්‍රවීණ සංගීතවේදීන් හා ගායන ශිල්පීන්ගේ මියුරු හඬින් ගැයෙන “පෙම් පවුර” සහ “සියුමැලි මල” සංයුක්ත තැටි ද්විත්වය ජනගත කිරීමටද සිදුවේ.

Leave a comment

Gossip

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරය...

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us