සුදුම සුදු කෙස් ඇති,සුදු රැවුලක් ඇති ජුරාසික් පාක් හි නිර්මාතෘගේ චරිතය හෙබවු රිචඩ් ඇටන්බරෝ අභාවප්‍රාප්ත වී තියෙනවා.
පනහ දශකයටත් එහා අතීතයක පටන් සිනමාව,රංඟනය තුළ ජීවත් වු රිචඩ් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ප්‍රවීන රංඟධර බෙන් කිංස්ලි විසින් චරිත නිරූපණය කළ වර්ෂ 1982 දී තිරගත වුනු ගාන්ධි සිනමාපටය රිචඩ් අතින් නිර්මාණය වු අග්‍රගන්‍ය නිර්මාණයක්.
ක්ෂ්‍ෙත්‍රයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වු රිචඩ්, සුප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රතිරුපයක් වු ඩෙවිඩ් ඇටන්බරෝගේ වැඩිමහලු සහෝදරයායි.
(http://cinema.lk)
ජුරාසික් පාක් ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕන වෙන්නේ නැනේ. ඒ චිත්‍රපටය ඇත්තටම නොබලපු කෙනෙක් නැති තරම්. ජුරාසික් පාක් පළමුවැන්න, දෙවැන්න වු ලොස්ට් වර්ල්ඩ් හි රඟපැ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙකු ගැන කණගාටු දායක පුවතක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.
Leave a comment
Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...