මෙවර සම්මාන අහිමි උමාලිගේ අමුතු කතාව  

Published in කලා
Thursday, 22 February 2024 12:40

උමාලි තිලකරත්න කියන්නෙ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ වගේම රිදී තිරයේත් ඉහළින්ම වැජඹෙන අතිදක්ෂ ශිල්පිනියක්.

පසුගිය දිනෙක පැවැත්වුණු සුමති සම්මාන උළෙලත් සමඟ 'උමාලි'ට බොහෝ දෙනෙක්ගේ 'අවධානය' යොමු වුණේ ඈ පසුගිය වර ද 'සම්මානලාභී' වූ නිසයි.

සම්මාන ලැබූ පසු උමාලි කියූ කතාවකුත් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.

අවසානයේ මේ 'සම්මාන අර්බුදය' නිසාම උමාලිව 'විවේචනය' කරන්නත් බොහෝ පාර්ශව පෙළඹුණා. 

4ewrewr 75

 

කෙසේ වෙතත් මෙවර 'සම්මාන උළෙල'දී උමාලිගේ පළමු විවාහයේ හිමිකරු වූ සාරංග සම්මානලාභී වනවා.

'පිතෘ' හි නිරූපණය කළ චරිතය නිසා මෙවර උමාලිත් සම්මාන අතරට නිර්දේශ වෙලා හිටියා.

ඒ ගැන ඇය සම්මාන උළෙලින් අනතුරුව අදහස් දක්වලා තිබුණේ මෙහෙම යි

 

'පිතෘ ටෙලි නාට්‍යයේ ගෞරිගේ චරිතයට... හොඳම නිළිය කියන අංශයෙන්.. මමත් නිර්දේශ වෙලා හිටියා. මෙහෙමයි.. ජූරිය වෙනස් වෙනවා, එයාලා බලන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා අපිට ඒ වෙන ඔිනෑම දෙයක් සාධාරණයි කියන තැනට පිලිගන්න වෙනවා. මම හැමදාම කියන්නෙ, උද්යෝගය වැඩියෙන්ම තියෙන්නෙ හමුවෙන පිරිස එකිනෙකා හමුවෙන්න, තොරතුරු බෙදාගන්න තියෙන අවස්ථාව නිසා....

ඇත්තටම ක්ෂේත්‍රයක අවංකව උද්යෝගයෙන් වැඩ කරන්නෙ කවුද කියලා අපි දන්නවා.. එතකොට ඒ අයව දැක්කම ඒ අය නිර්දේශ වුණත්, නොවුණත්... ඒගොල්ලන්ව ඇගයීමට ලක් වෙනව නම් ඒක ලොකු සතුටක්...

Last modified on Thursday, 22 February 2024 12:42

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us