නිරුවත විකුණන ජෙනිෆර් (වීඩියෝ)

Published in අනං මනං
Monday, 22 September 2014 10:16

ජෙනිෆර් ලෝපේස් ලෝකය පුරා වූ පොප් ගීත රසිකයින්ගේ ආදරය දිනාගත් ගායිකාවකි.

ඇය මෙරට වඩාත් ජනප‍්‍රිය වන්නේ 90 දශකයේ පමණවන අතර බටහිර ගායිකාවන් අතර ජෙනිෆර් සිටින්නේ ඉහළ අංකයකය.

කෙසේ වුවත් තරගකාරී සංගීත ලෝකයේ තමන්ගේ තැන රදාපවත්වා ගැනීමට ගායිකාවන් අතර ඇත්තේ විශාල තරගයකි.

තම සංගීත වීඩියෝ වන් සඳහා විවිධා කාර රංගනයන් පාමින් තම ස්ථාවරය රසිකයින් අතර සුරක්ෂිත කරගන්නට මහත් පරිශ‍්‍රමයක් දරති.

නිරුවත් වීම ප‍්‍රධාන අංගයක් වූ අතර ජනප‍්‍රිය ගායකයෙක් සමග රංගනයේ යෙදෙමින් සිප වැළඳ ගනිමින් රසිකයින්ට ලිංගික හැගීම් උද්දීපනය කරමින් ගායිකාවන් සංගීත වීඩියෝවල තම ගැයුම් රැගුම් ඉදිරිපත් කළහ.

මෙවැනි ආකාරයේ වීඩියෝවක් මේවන විට ජෙනිෆර් ලෝපේස් විසින් නිර්මානය කර තිබේ.

(http://lfn.lk)

එම වීඩියෝව පහතින් නරඹන්න

{youtube}nxtIRArhVD4{/youtube}

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us