මෙදින රාත්‍රියේ රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරාගේ රූ සද රූ සංගීත ප්‍රසංගය නොමිලේ පැවැත්වීමට නියමිත බව ප්‍රධාන සංවිධායක සුචින්ත ප්‍රනාන්දු මහතා පැවසිය.

වෙරෝනා නුවර චෙන්ත්‍රෝ මිග්ග්‍රාති හා වින්ග් ෆෝ වර්ල්ඩ් ආයතන දෙක වසරක් පාසා පවත්වන ක්‍රීඩා සැණකෙළිය මෙවරත් ජූලි 06 වැනි ඉරිදා වෙරෝනා ප්‍රධාන දුම්රිය පොළ අසල රාජ්ජියෝ දෙල් සෝලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙදින රාත්‍රියේ රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරාගේ රූ සද රූ සංගීත ප්‍රසංගය නොමිලේ පැවැත්වීමට නියමිත බව ප්‍රධාන සංවිධායක සුචින්ත ප්‍රනාන්දු මහතා පැවසිය.

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
