යුධ පිටියේ සවාරිය පැරීසියට

Published in කලා
Friday, 17 October 2014 11:26
ප්‍රවීණ නාට්‍යවේදි විජිත ගුණරත්න විසින් පරිවර්තනය කර අධ්‍යක්ෂණය කළ "යුධ පිටියේ සවාරිය..."  වේදිකා නාට්‍ය ඔක්තෝබර්19 වැනිදා පැරිසියේ Gambetta හිදී වේදිකාගත විමට නියමිතය.
 
"යුධ පිටියේ සවාරිය..." ස්පාඤ්ඤය ජාතික නාට්‍යකරුවකු වන Farnando ARRABAL ගේ picnic on the Battelfield හී සිංහල පරිවර්තනයයි.
 
දිල්රුක් කෝනාර (සාපෝ)  බොනිෆස් සිල්වා  (මිස්ටර් තේපන්)  ජූඩ් නිශාන්ත  (මිසිස් තේපන්)  රෝයි නිශාන්ත (සැපෝ)  දුලාල් ඉන්දික  සහ සුමිත් පීරිස්  (රතුකුරුස බටයන්) ලෙස "යුධ පිටියේ සවාරිය..."  තුළ චරිත නිරූපණය කරති.
 "යුධ පිටියේ සවාරිය..." ඉතාලියේ ජන රැගුම් මණ්ඩපයේ ඉදිරිපත්කිරීමකි.
 
යුරෝපයේ වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් ජන ප්‍රජාවගේ සහ සම අයිතිය ව්‍යාපාරයේ එකමුතුවෙන් සංවිධානයකරනු ලබන වසන්තය සොයා  සංස්කෘතික උත්සවය නියෝජනය කිරීමට නියමිතය.
 
[ජනරැගුම් මණ්ඩපය]
IMG 281
IMG 2496
IMG 2542
IMG 2550
IMG 25154
unnamed 1
 

Leave a comment

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us