ට්‍රෝජන් කාන්තාවෝ

Published in කලා
Tuesday, 28 October 2014 10:20
ධර්මසිරි බණ්ඩාරනායකගේ නාට්‍ය නිර්මාණය
 
ට්‍රෝජන් කාන්තාවෝ
  
2014 නොවැම්බර් 02 වෙනි ඉරු දින
සවස 3.00 පාසැල් දර්ශනය, රාතී‍්‍ර 7.00 මහජන දර්ශනය
කොළඹ ලයනල් වෙන්ඞ්ට් ර`ගහල
සම්භාව්‍ය ගී‍්‍රක නාට්‍ය රචක යුරිපිඩිස්ගේිඔයැ ඔරදව්බ උදපැබ’නාට්‍යයේ සිංහල පරිවර්තනය
 
ආරියවංශ රණවීර
ගී පබැ`දුම : රත්නශ‍්‍රී විජේසිංහ
 
සංගීතය : රූකාන්ත ගුණතිලක
 
රංග වින්‍යාසය : ජෙරෝම් ද සිල්වා
 
ශබ්ද පරිපාලනය :
රංග බණ්ඩාරනායක, දුමිත් දංගරගොඩ
විදුලි ආලෝකය : නිමල් බුලත්සිංහල
 
මෙහෙයවීම : ලක්ෂමන් පෙරේරා
 
වේෂ නිරූපණය : වසන්ත විට්ටච්චි
 
රංගනය :
අනෝජා වීරසිංහ, යශෝධා විමලධර්ම, මීනා කුමාරි පෙරේරා,
ජෙහාන් ඇලෝෂියස්, නීල් අලස්, නිල්මිණි බුවනෙක, වත්සලා රණසිංහ, උපුල් නිශාන්ත, බන්දිනී බණ්ඩාරනායක, ජීවනිී කුමාරි පෙරේරා,
කුමුදු ප‍්‍රශාන්ති, තිලිණි වීරසිංහ, ඹ්ෂදී ගුණසේකර,
දීපා විල්ලෝර ආරච්චි, අනූෂා දිසානායක, රේණුකා පද්මිණී,
චරිත් සේනානායක, මනුජිත් මුදලිගේ, තනූජ සේනානායක,
සචීන්ද්‍ර දිසානායක, සුනිමල් පෙරේරා, අරුනෝද් විජේසිංහ,
සුසංග කහ`දවලආරච්චි, මයුර නිසල්, කෝසල ලක්ෂිත, අමල් ගල්අංග, සංජීවන් ගුණතිලක,
 
ති‍්‍රකෝණී සංස්කෘතික පදනමට ආධාර පිණිසයි
 
ප‍්‍රවේශපත‍්‍ර දොරටුවෙන්
1
 
Anoja
 
 

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us