සවස 3.00 ට - කෘතිය පිළිබඳ අදහස් දැක්වීම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි.
සවස 5.00 ට - සිනමා කෘතිය ප්‍රදර්ශනය
අනතුරුව විවෘත සංවාදයකි.
සංවිධානය විණැන කලා හා මාධ්‍ය පදනම
මෙවර ආචාර්ය ධර්මසේන පතිරාජයන් ගේ, බඹරු ඇවිත් සිනමා කෘතිය 2015 ජුලි මස 26 වන ඉරිදා මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.
සවස 3.00 ට - කෘතිය පිළිබඳ අදහස් දැක්වීම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි.
සවස 5.00 ට - සිනමා කෘතිය ප්‍රදර්ශනය
අනතුරුව විවෘත සංවාදයකි.
සංවිධානය විණැන කලා හා මාධ්‍ය පදනම