පී.කේ නිසා අමීර් නිරුවත් වේ

Published in කලා
Saturday, 02 August 2014 13:59

රාජ් කුමාර් හිරානි සහ අමීර් කාන් සුසංයෝගය ගැන අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැ.මොකද ත්‍රී ඉඩියට්ස් නම කියපු සැනින්ම මේ දෙන්නාගේ මුහුව කොතරම් ප්‍රබලද යන වග ඒ තරමටම ඒත්තු ගැක්වෙන නිසා ඇත්තටම මේ ගැන තවත් කතා කල යුතු නැ.

අමීර් කාන්…රාජ් කුමාර්….මේ දෙන්නා එකට එක්වෙන තවත් අලුත් වැඩක් මේ වන විට ඉන්දියාවේ නිපදවෙලා තියෙනවා. හැබැයි කල්මරමින් තිරගත කීරිම් පමා කරමින් ලඟ තබා ගෙන ඉන්න මේ චිත්‍රපටයේ නම දන්නවා ඇරෙන්න හුඟදෙනා වැඩි යමක් දැනගෙන සිටියේ නැ.

ඔන්න දැන් ඒ කාරණෙත් හරි.අමීර් කාන් පෙනී සිටින, පී.කේ ලෙස නම් කරලා තියෙන මේ සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පෝස්ටරයක් ඔන්න දැන් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ පෝස්ටරයේ අමීර් ඉන්නේ නිරුවතින්..

(http://cinema.lk)

Last modified on Saturday, 02 August 2014 14:34

Leave a comment

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us