ඉතාලියට ජය සිරි මංගලම්

Published in කලා
Friday, 09 February 2018 13:04

ඔබගේ මංගල සිහිනයට අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකාවට නොයා ඉතාලියේ සිටම එකම වහලක් යට සැලසුම් කරගැනිමට හැකි එකම අවස්තාව වෙඩින්ස් ඔෆ් ශ්‍රී ලංකා(weddings of srilanka)ප්‍රදර්ශනය සහ මනාලියන් දැක්ම ඉතාලියේ මිලානෝ නුවර සෙනසුරාදා (2018/02/10) සහ ඉරිදා (2018/02/11) පැවැත්වේ.

 

වෙඩින්ස් ඔෆ් ශ්‍රිලංකා ප්‍රදර්ශනය සහා මනාලියන් දැක්ම මෙවරත් මිලානෝ නුවර පැවැත්වීමට සියළු කටයුතු සුදනම් බව එහි සංවිධායක උමේෂ් තලගල මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උමේශ් තලගල මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දක්ෂ කැමරා ශිල්පීන් සහ අති දක්ෂ රූපලාවණ්‍ය ශිල්පීන් සහ ඇදුම් නිර්මාණ කරුවන් මෙම ප්‍රදර්ශනයට සහ මනාලියන් දැක්මට සහභාගී වන අතර ඔවුන් සමග ඔබට මුහුණට මුහුණ හමුවී ඔබගේ විවාහ සිහිනය සැබෑකරගැනීමේ අවස්තාව සැලසුම් කර ගැනිමට හැකියාව නොමිලේ සලසා ඇති බවත්ය.

1) STUDIO 3000 DF
2) PRASANNA IROSHAN (PVT) LTD
3) KULAGEDARA – MANALAYANGE MAHAGEDARA
4) BISMILLAH TRAVEL
5) SALON SHIROMI LANKA
6) MANALIYANGE MAHAGEDARA CHAMPI SIRIWARDHANA
7) GROOM STORY
8) SPADE STUDIO
9) RAY MAC PHOTOS
10) SALON LIYO
11) BRIDAL LOFT
12) SRI VIJAYAS TEXTILES
13) KIRAAN BRIDAL AND BEAUTY SALON
14) BARATHA BRIDAL CARE SALON
15) SALON LAMONDO
16) SALON MANALI
17) KRISHAN KRISH PHOTOGRAPHY
18) SHAKKYA STUDIO
19) SURIYA RESORT WAIKKALA
20) Dress Mart

FB IMG 1518119788221

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us