සෝමෙට එරෙහිව මනිවානන් නඩු මගට Featured

Published in කලා
Thursday, 02 August 2018 19:45

සිනමා ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් මහතාගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිතා කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත නඩු පැවරීමට කටයුතු කරන බව මනිවානන් මහතා පවසයි.

ඒ අනුව අදාළ නඩු පැවරීමේ නිවේදනය නීතිඥයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය වෙත යොමුකර ඇතැයි සිනමා රචක නඩරාජා මනිවානන් මහතා පවසයි.

සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ දරුවකු පසු කාලයකදී ජාතීන් හා අනන්‍යතාවයන් මාරුවීමත් පසුව සුවිශේෂී ලක්ෂණ මත හඳුනාගැනීමක් මත ගොඩනඟා ඇති සංවේදනාත්මක කතා පුවතක් මෙම නිර්මාණය සඳහා පාදකවී ඇතැයි එම නිවේදනයෙහි සඳහන් වේ.

අදාළ නිවේදනය පහත දැක්වේ.

some 2

some 1

some 3

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us