TNL වෙතින් දැවැන්ත කොමඩි ටෙලි නිර්මාණයක්

Thursday, 21 August 2014 12:16
TNL  ආයතනයෙන්  සැප්තැම්බර් 1 දා සිට දැවැත්ත කොමඩි ටෙලි නිර්මාණයක් විකාශනය කිරීමට සූදානමින් සිටී.
  විශාල වියදමක් දරමින් සිදුකරන මෙම නිර්මාණය 'ද ලොජ්' නම් වේ.මෙහි රූගත කිරීම් මේ දිනවල සිදු කරමින් පවතී
 
 මෙය ප‍්‍රවීන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්  30 කගේ රංගන දායකත්වයෙන් යුක්ත ප‍්‍රථම කොමඩි ටෙලිනාට්‍යයයි. මෙම නාට්‍යයේ තේමාව වන්නේ 'අනේ මේ අපිමනේ' යන්නයි.
 
මෙහි නිෂ්පාදනය ජයලත් පීරිස්, කැමරාකරණය ගාමිණී චමින්ද, අංග රචන ශිල්පී ආසිිරි චතුරංග, සහාය අධ්‍යක්ෂණය කැළුම්, දෙවන සහාය අධක්ෂණය රුවන් ඒකනායක, කළා අධ්‍යක්ෂණය වජිර පි‍්‍රය ශාන්ත, අධ්‍යක්ෂණය සහ තිර රචනය දීප්ති වදීෂා ගෙනි.
unnamed
unnamed 1
unnamed 2
unnamed 3
unnamed 4
unnamed 6
unnamed 7
unnamed 10
unnamed 17
unnamed 18
unnamed 20
unnamed 19
unnamed 8
unnamed 9
unnamed 12
unnamed 13
unnamed 14
unnamed 15
unnamed 16
ඡායාරූප- නිශාන්ත පි‍්‍රයදර්ශන
Last modified on Thursday, 21 August 2014 13:27

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us