ඔසී ගිය ජනප්‍රිය නළු සංගීත්, සූපවේදියෙක් වෙලා   Featured

Published in අනං මනං
Thursday, 13 June 2024 14:15

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තරු යුවළ, සංගීත් - දිනී දෙන්නා දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ.

දෙන්නත් එක්ක එහෙ ගෙවන ජීවිතේ ගැන තොරතුරු, ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර අරන් එනවා.

ඔන්න ඒ විදියට සංගීත් කාටත් කිව්ව අළුත් ආ‍රංචියක් තමයි මේ.

ජනප්‍රිය නළු සංගීත්, සූපවේදියෙක් වෙලා !!!!

ඡායාරූපයක් එක්කම ඔහු එක්කාසු කළ සටහන කාටත් කියන්නේ එහෙම කතාවක්. ඔහු ඡායාරූපය බෙදාගෙන තිබුණේ, 'From Actor To Chef' යන්න විශේෂ කරමින්.

ඡායාරූපය පිටුපස ඇති සම්පූර්ණ කතාව ඉස්සරහට අපිට අහන්න පුළුවන් වේවි. මොකද සංගීත් - දිනී දෙන්නා ඔවුන්ගේ ජීවිතේ සෑම වැදගත් දෙයක්ම පාහේ රසික සමූහයා එක්ක බෙදාගන්න නිසාවෙන්.

ඉතින් ඒ කතාව ඔවුන් කියනකල්, සූපවේදියෙක් හැටියට සැරසුණු සංගීත්ගේ ඡායාරූපයට ලැබෙන සුබපැතුම් නම් මහ හුඟක් දකින්න ලැබෙනවා

- මොනරා

 

Capture

Last modified on Thursday, 13 June 2024 14:18

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us