දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට තමන්ගේ ජීවිතය තමන්ට අයත් බැවින් කැමති තීරණයක් ගැනීමට හැකි බව ප්‍රකාශ වේ.
කෙසේවෙතත් ඉන්දියාවේ සමරිසි ජනතාව වෙනුවෙනුත් My Choice වීඩියෝවට සමාන ආකාරයේ වීඩියෝවක් නිර්මාණය වී තිබේ. මෙම වීඩියෝවෙන් ඉන්දියාවේ සමරිසි ජනතාව මුහුණ දෙන පීඩාවන් පිලිබඳ ප්‍රශ්න කෙරේ.
පසුගිය වසරේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගැහැණු සහ පිරිමි හැර තෙවන ලිංගිකත්වයක් ඇතැයි නීත්‍යානුකූලව පිළිගන්නා ලදී.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														