රික්ටර් මාපාංක 7.8ක් ලෙස සටහන් වූ භූමි කම්පාවේ බලපෑම නේපාලයට මෙන්ම අසල්වැසි ඉන්දියාවට, පකිස්ථානයට සහ බංගලාදේශයටද දැනී තිබුණා.
හුදෙක් කරුමය පඩිසන් දීමක් ලෙස නොගෙන මිනිසුන් ලෙස මේ මොහොතේ කළ යුත්තේ නේපාල සහෝදර ජනතාව වෙනුවෙන් කළ හැකි උපකාර සිදු කිරීමයි. නේපාලය පමණක් නොව මුළු ලෝකයම කම්පා කළ භුමි කම්පාව සිදු වීමට පෙර සහ පසු ඡායාරූප පෙළක් පහත දැක්වෙනවා. ඔවුන් විඳි කම්පාවේ තරම ඔබටත් වැටහේවි.
කත්මණ්ඩු නුවර දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු


කත්මණ්ඩු නුවර දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු


ධරහාරා කුළුනේ පෙර සහ පසු ඡායාරූප

කත්මන්ඩු ක්‍රීඩාංගනයේ පෙර සහ පසු ඡායාරූප

භක්තපුර් නගරයේ දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු



 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														