මේ සිරියානු යුද්ධයේ දරුවො. යුද්ධයේ පවතින බිහිසුණු කුරිරු බව ඔවුන්ගේ මුහුණු වලින් පැහැදිලිවෙනවා.
කිසිඳු වරදක් නොකළ මේ දරුවන්ට කිසිම වැඩකට නැති යුද්ධයක් විසින් තමන්ගෙ ළමා කාලය අහිමි කර කඳවුරක දිවි ගෙවන්න සලස්වලා. ඒ විතරක් නෙමේ නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකවරණය යන සියලු දේවල් ඔවුන්ට අහිමි කරලා.
සිරියානු අනාථ කඳවුරුවල දිවිගෙවන මේ දරුවන්ව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ මැග්නස් වෙන්මෑන් නම් ඡායාරූප ශිල්පියයි.








 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														