වෛද්‍යවරුන් පවසන්නේ තෝෆු නම් අධික කැල්සියම් අඩංගු ආහාරය ඇතුළු සෝයා නිෂ්පාදන වැඩිවශයෙන් කෑමට ගැනීම සහ ජලය අඩුවෙන් පානය කිරිම මෙයට ප‍්‍රධාන හේතුව බවයි.
උදරයේ ඇතිවු ආබාධයක් හේතුවෙන් අදාළ පුද්ගලයා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදුකොට තිබේ. එහිදී ඔහුගේ වම් වකුගඩුව සම්පූර්ණයෙන් ගල්වලින් පිරී ඇති බව අනාවරණය වෙලා.
ගල් 420ක් කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. ඒත් මේ රෝගියාට ගල්වලින් ලෝක වාර්තාවක් තියන්න පුළුවන් වෙලා නෑ. ඒකට හේතුව මීට පෙර ඉන්දියාවේ රෝගියෙකුගේ වකුගඩුවල තිබී ගල් 172,155 ක් ඉවත් කර තිබීම නිසයි.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														