සංචාරක ජීප්රියට ඇතුළු වූ චීටා (photos)

Published in අනං මනං
Saturday, 11 July 2015 09:54

කූඩු කර ඇති සතුන්ට වඩා වන උද්‍යානවල නිදහසේ සැරිසරන සතුන් බලන්න බොහෝ දෙනෙක් ලොකු කැමැත්තක් දක්වනවා. ඒ සතුන්ගෙ ස්වාභාවික හැසිරීම් ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි නිසා.

ඒත් එවැනි ගමන් වලදි යම් යම් බියජනක අත්දැකීම් වලටත් මුහුණ දෙන්නත්  සංචාරකයන්ට සිදු වෙනවා. කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සංචාරය කළ සංචාරකයන් පිරිසක්  රැගත් ජීප්රියක්‌ තුළට චීටා වර්ගයේ කොටියෙක්‌ ඇතුළුවීමෙන් මිකී   මැක්‌කාල්ඩින් නමැති සංචාරකයා බියට පත් වූ අයුරුයි මේ.

මේ ඡායාරූප ගෙන තිබෙන්නේ මිකීගේ යහළුවා වෙන ඩේවිඩ් විසිනුයි.

චීටා සත්වයගේ පවුලේ කට්ටියත් වාහනය වටේ සැරිසරනවා. නමුත් කිසිම සතෙකුගෙන් හානියක් නම් වෙලා නෑ.

chee2

chee3

chee4

chee5

 

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us