ශ‍්‍රි ලංකාව බංකොලොත් විය යුතුව තිබු රටක් නොවේ. නිදහසෙන් පසුව අඛන්ඩ, නිවැරදි ප‍්‍රතිපත්තියක්, සැලසුමක්, වැඩපිළිවෙලක් නොමැතිව අනුගමනය කළ වැරදි ක‍්‍රම පද්ධතියක් නැතිනම් සිස්ටම් එකක් නඩත්තු කරගෙන යෑම දැන හෝ නොදැන සිදුවීමේ දේශපාලනික අත්වැරැද්ද නිසා මෙරට සංවර්ධනය යම් අඩාල වීමකට ලක්ව තිබුණත් රට සංවර්ධනය නිදහසෙන් පසුව රට සංවර්ධනය නොවුවා යැයි කිසිවකුට චෝදනා කරන්න බැහැ.

ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය ලබන සතියේ, 2024 සැප්තැම්බර් 21 වන දින, පැවැත්වීමට නියමිතය. තරඟ වදින අපේක්ෂකයින් තිස් අට දෙනා අතරින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජාතික ජන බලවේගයේ) නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අපේක්ෂකයින් ලෙස සැලකේ

ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුනොත් රට නැවත අර්බුදයකට යන බවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් කෑම පෝලිම් එහෙම ඇතිවෙනවා, විශාල අනතුරකට රට පත් වෙනවා කියන එක රනිල් පාර්ශ්වය පැත්තෙන් දිගින් දිගටම කියනවා.

මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමටයි නියමිතව තිබෙන්නේ.

ලංකාව මෑත අවුරුදු කිහිපය තුළ තමයි ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ ආරම්භක රටක් තත්වයට පත් වුණේ. හැබැයි ඒ තත්වය මීට දශක කිහිපයකට කලින්ම අත්පත් කර ගැනීමේ හැකියාව අපිට තිබුණා.

ජාතන්තර මුල්‍ය අරමුදල සහ බ්ලුම්බර්ග් වෙබ් අඩවිය මේ වන විට කර තිබෙන අනතුරු හැඟවීම අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව ගන්නා තීරණය අනුව මෙරට ඉරණම විසඳේ.

ජවිපෙ 1994 දී නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමීණිමෙන් පස්සේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟින් සන්ධානගතවත් වෙනමත් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් දේශපාලනයෙහි යෙදී සිටියත් තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන නිශ්චිත අදහසක හිටියේ නැහැ. ප්‍රතිපත්තියක් තිබුණෙත් නැහැ. අවස්ථාවාදීව කටයුතු කිරීමක් දිගටම පෙන්නුවේ.

Page 7 of 208

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us