ඉලක්කයට වෙඩි තැබීමට ඉගැන්වූ පුහුණුකරු ක්‍රීඩකයාගේ වෙඩි පහරින් මියයයි. (Video)

Published in අනං මනං
Tuesday, 19 August 2014 11:00

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයෙකුගේ වෙඩි පහරකින් ඔහුගේ පුහුණුකරුගේ හිස පසාරු කරගෙන ගිය පුවතක් රුසියාවෙන් වාර්තා වේ.

16 හැවිරිදි H. Jamshedji නමැති ක්‍රීඩකයෙකු වැරදීමකින් එල්ල කළ වෙඩි පහරින් පුහුණුකරු මිය යන අයුරු CCTV දර්ශනවලින් සනාථ වී තිබේ.

එහි දැක්වෙන්නේ, වෙඩි පහරින් පසුව අතින් මුව වසාගත් ක්‍රීඩකයා එම ස්ථානයෙන් දිව යන අයුරු ය.

පසුව ඔහු පොලීසියට පවසා ඇත්තේ, අදාළ ගිනි අවියෙහි උණ්ඩ පුරවා තිබූ බව තමන් නොදැන සිටි බව ය.

 

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us