මේ කවුද? මොනවාද කරන්නේ

Published in අනං මනං
Thursday, 21 August 2014 15:08

මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය බරටම වැඩ.සමහරු ඌව පෙරලන්න හදනවා, තවත් සමහරු ආණ්ඩුව පෙරලන්න ප්ලෑන් හදන කොට සහරු හදන්නේ පක්ෂය පෙරලන්න.ඔය අතරතුර තවත් සමහරු රෑ කාලයේ වෙන වෙන දෙවල් පෙරලනවලු.

මේ ඉන්නේ පසුගිය කාලසිමාවේ එජාප නායකත්වය වෙනස් කරන්න දත කාපු කෙනෙක්.දන්නවානේ කවුද කියලා හොඳට බලන්න. 

ඒ දවස් වල එයා  කිව්වේ  “ අපේ හාමුදුරුවනේ අපේ නායකතුමාගේ ලග්නයත් මගේ ලග්නයම තමයි. ඒ නිසා එයා හිතන විදිය මාත් දන්නවා.” "ඒ උනාට අපේ හාමුදුරුවනේ ලග්නය එක වුණාට මගේයි අපේ නායක තුමාගෙයි ජාන වෙනස් ” කියලා 

එකනම් ඇත්ත කියලා පෙනවා ........ 

(මුලාශ්‍රය- lankaxreporter.com)

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us