ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට

Published in අනං මනං
Monday, 01 September 2014 12:58

ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප එකතුවක් පරිගණක හැකරුන්ගේ අතට පත්ව ඇත. එම ඡායාරූප ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබේ.

 ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව  විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.  මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර ඇත. ඇය 24 වැනි වියේ පසු වන්නියකි. 

(නෙත් එෆ්.එම් )

Jennifer-www.nethfm.com001

 

Jennifer-www.nethfm.com004

Last modified on Monday, 01 September 2014 14:24

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us