ආදර අංකුර ජනසතු කරයි

Tuesday, 02 September 2014 11:01
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාගේ  ‘‘ආදර අංකුර’’ පරිවර්ථන කෘතිය ඊයේ දින ජනසතු කරන ලදි. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවය සදහා දේශපාලන නියෝජිතයින්, කළාකරුවන් සහ විද්වතුන් රාශියක් සහභාගීවිය. 
 මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ මහාචාර්ය සරත් විජේසූරි්ය විසින් සමරු දේශන පැවැත්වූ අතර ආචාර්ය වික්ටර් රත්නායක මහතා, දීපිකා ප‍්‍රියදර්ශනී මහත්මිය සහ නිරෝෂා විරාජනී මහත්මියගේ ගී රාවයෙන් මෙම උළෙල වර්ණවත් විය. 
unnamed
 
 
unnamed 1
 
unnamed 2
 
unnamed 3
 
unnamed 4
 
unnamed 5
 
unnamed 6
 
unnamed 7
 
unnamed 8
 
unnamed 9
 
unnamed 10
 
unnamed 11
 
unnamed 12
 
unnamed 13
 
unnamed 14
 
unnamed 15

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us