ලැජ්ජා නැති ක්‍රීඩා ඇඳුමක්

Published in අනං මනං
Monday, 15 September 2014 20:04

කොලොම්බියානු කාන්තා පාපැදි  කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක්  ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.

මෙම ක්‍රීඩා ඇදුමට අනුග්‍රහය දක්වන ආයතනයේ වෙළද ලකුණ වන ඔටුවකුගේ පාදය මෙම ක්‍රීඩා ඇදුම මත ප්‍රදර්ශණය කර ඇති ආකාරයට මෙම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන බව විදෙස් වාර්තා කියයි. මෙම ඇදුම ඇද ඔවුන් මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවක් මත පෙනී සිටි අවස්ථාවේ මේ පිළිබදව පැහැදිලි වී තිබේ.

රතු සහ කහ පැහැය මෙම කණ්ඩායමේ  පැහැය වන අතර කණ්ඩායම සදහා  අනුග්‍රහය දක්වන ආයතනයට සිට වෙළද සළකුණ ප්‍රදර්ශණය කිරීමේ  අවශ්‍යතාව  මතුවීතිබේ.

ඒ අනුව ඔටුවකු ගේ පාද සළකුණක්  අදාල ක්‍රීඩා ඇදුම මත සටහන් කර තිබේ.ඒ පා සලකුණ මිනිස් හමට සමාන වර්ණයකින් සටහන් කර ඇති අතර මෙම ක්‍රීඩා ඇදුම ඇදීමෙන් පසු එම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශණය වන ආකාරයට ඔටු පා සළකුණ පිහිටා තිබීම මීට හේතුවයි.

මෙම ක්‍රීඩා ඇදුම ඇද වේදිකාවට නැගි මෙම ක්‍රීඩිකාවන් ගේ ඡායාරූපයක් ගත් පුද්ගලයෙක් එය ට්විටර් ඔස්සේ අන්තර් ජාලයට යොමු  කර  තිබිණ.

( lfn.lk )

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us