නිරුවත විකුණන ජෙනිෆර් (වීඩියෝ)

Published in අනං මනං
Monday, 22 September 2014 10:16

ජෙනිෆර් ලෝපේස් ලෝකය පුරා වූ පොප් ගීත රසිකයින්ගේ ආදරය දිනාගත් ගායිකාවකි.

ඇය මෙරට වඩාත් ජනප‍්‍රිය වන්නේ 90 දශකයේ පමණවන අතර බටහිර ගායිකාවන් අතර ජෙනිෆර් සිටින්නේ ඉහළ අංකයකය.

කෙසේ වුවත් තරගකාරී සංගීත ලෝකයේ තමන්ගේ තැන රදාපවත්වා ගැනීමට ගායිකාවන් අතර ඇත්තේ විශාල තරගයකි.

තම සංගීත වීඩියෝ වන් සඳහා විවිධා කාර රංගනයන් පාමින් තම ස්ථාවරය රසිකයින් අතර සුරක්ෂිත කරගන්නට මහත් පරිශ‍්‍රමයක් දරති.

නිරුවත් වීම ප‍්‍රධාන අංගයක් වූ අතර ජනප‍්‍රිය ගායකයෙක් සමග රංගනයේ යෙදෙමින් සිප වැළඳ ගනිමින් රසිකයින්ට ලිංගික හැගීම් උද්දීපනය කරමින් ගායිකාවන් සංගීත වීඩියෝවල තම ගැයුම් රැගුම් ඉදිරිපත් කළහ.

මෙවැනි ආකාරයේ වීඩියෝවක් මේවන විට ජෙනිෆර් ලෝපේස් විසින් නිර්මානය කර තිබේ.

(http://lfn.lk)

එම වීඩියෝව පහතින් නරඹන්න

{youtube}nxtIRArhVD4{/youtube}

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us