මිස්ටර් බීන් ගේ අලූත් කෝලම්.

Published in අනං මනං
Saturday, 27 September 2014 09:56

මිස්ටර් බීන්, චාලි චැප්ලින් ගෙන් පස්සේ මැත කාලයේ මිනිසුන් අතර ප‍්‍රහසනය සඳහා ප‍්‍රසිද්ධ චරිතයයි. චාලි චැප්ලින්ගේ ප‍්‍රහසනය තුළ තිබුනාට වඩා වෙනස් දැක්මක් තමා අපට මිස්ටර් බීන් හරහා ලැබෙන්නේ. චාලි චැප්ලින් දේශපාලනිකයි. බීන්ගෙ දේශපාලනය ඊට වෙනස්. ප‍්‍රසනය තුළ විචාරයත් තිබෙනවා.

මිස්ටර් බීන් කරන කියන දේවල් වලට වඩා වෙනස් මිස්ටර් බීන් කෙනෙක් මෑතක අපිට හඳුන්වා දෙන්නෙ විකට චිත‍්‍රණයේ දක්‍ෂයකු වන Rodney Pike විසින්. ඔහු ඉතා දක්‍ෂ ලෙස ජායාරුපය ඓෟතිහාසික චරිතය තුළ ප‍්‍රතිරුපණය කරනු ලබනවා. මේ තුළින් ඔහු මිස්ටර් බීන්ගේ ප‍්‍රතිරුපය හරහා වෙනත් උත්ප‍්‍රාසයක් නරඹන්නා තුළ ඇති කරනවනවා. මෙය රොඞ්නිගේ සුවිශේෂී දක්‍ෂතාවක්. මෙම ජායාරුප හොඳින් රසවිඳිින්න පුලූවන්. පහතින් එම ජායාරුප නරඹන්න.


රෙඞ්නි පිළිබඳව වැඩිදුර නරඹන්න කියවන්න මේ ලින්ක් එකෙන් ඇතුල් වන්න.

 1

 3

මසටර බන ග අලත කලම 2

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us