uk ගීත දර්ශකයේ නම රැන්දූ ලංකාවේ තරුණිය

Published in අනං මනං
Thursday, 13 November 2014 12:18

එක්සත්  රාජධානියේ ප්‍රමුඛතම  ගීත  දර්ශකය ' Music  Week  Chart 'ය.  මේ  වනවිට  එහි  20 වන  ස්ථානයට  පත්  වී  ඇත්තේ  ලාංකික තරුණියකගේ  ගිතයකි.  එම ගීතය  ' Free '  නමින් හඳුන්වයි.  ගීතයේ  හිමිකාරිය  වන්නේ  ලංකාවේ  ප්‍රවීණ  සිනමා  රංගන  ශිල්පිණියක  වන  ජීවරාණි  කුරුකුලසූරියගේ  දියණිය  වන  සේනානි  විජේසේනය.

එම  ගීතයේ  රචනය  හා  තනු  නිර්මාණකාරිණියද අැයමය. ඇගේ  මෙම  ගීතය   මෙරට  ගීත  දර්ශකයකවලද  සති  කිහිපයක්  පුරාවට  ප්‍රථම  ස්ථානයේ  රැඳී  තිබිණි.
 
 පසුගිය  වසරේ  පැවැති  හොලිවුඩ්  මියුසික්  ඉන්  මීඩියා  අවෝඩ්හිදී  ඇගේ  ගීතයක්  එහි  නිර්දේශිත  ලයිස්තුවටද  ඇතුළත්  විය. එසේම  ඇමරිකා  එක්සත්  ජනපදයේ  නැඟී  එන  හොඳම  ගායක  ගායිකාවන්  සිය  දෙනා  අතරටද  ඇය  මේ  වනවිට  පිවිස  ඇත.  වෘත්තියෙන්  වෛද්‍යවරියක්  වන  ඇය  ඕස්ට්‍රේලියාවේ  පදිංචිව  සිටී.

 

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us