ගොඞ්සිලා අලුත් වෙයි

Published in අනං මනං
Thursday, 11 December 2014 13:49

ගොඞ්සිලා චිත‍්‍රපටියේ නවතම කොටස නිෂ්පාදනය සඳහා මේ වන විට ජපානයේ, තෝහෝ චිත‍්‍රපටි සමාගම විසින් වැඩ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2016 වසරේදී නව ගොඞ්සිලා චිත්‍රපටය එළි දැක්වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍යවල සඳහන් වී තිබෙන අතර ගොඞ්සිලා නැවත අධ්‍යක්ෂණය කීර්තිමත් හොලිවුඞ් චිත‍්‍රපටි අධ්‍යක්ෂක ගේ‍්‍රන් එඞ්වර්ඞ් විසින් සිදුකිරීමට නියමිතය.

ගොඞ්සිලා චිත‍්‍රපටියේ මුල්ම පිටපත 1954 වසරේදී ජපානයේ, ඉෂිරෝ හොන්ඩා විසින් සිදු කර ඇති අතර ගේ‍්‍රන් එඞ්වර්ඞ් විසින් වෙනත් චිත‍්‍රපටි සමාගමක් සඳහා අධ්‍යක්ෂණය කරන ලද ගොඞ්සිලා චිත‍්‍රපටියේ කොටසක් මේ වසරේ ඇමරිකාවේ සහ එංගලන්තයේ බොක්ස් ඔපිස් වාර්තා බිඳ දැමීමට සමත් වී අැත.

හොලිවුඞ් පිටපත 1998 වසරේ රෝලන්ඞ් එම්රිච් විසින් අධ්‍යක්ෂණය කර තිබෙන අතර එය අසාර්ථක උත්සාහයක් බව රසිකයන් සහ විචාරකයන් පවසන බව වැඩි දුරටත් සඳහන්ය.

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us