THE RUNWAY SRI LANKA 2014

Monday, 15 December 2014 11:12

ශ්‍රී ලංකාවේ සිටින විලාසිතා නිර්මාණ ශිල්පීන්ට තම හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම හා ඒ හරහා ජාත්‍යන්තර නමක් දිනාගැනීම සඳහා අවස්ථාව උදාකිරීමේ අරමුණ සහිතව පැවැත්වූ The Runway Sri Lanka 2014 විලාසිතා දැක්ම සඳහා ඊයේ (14) P Sara Oval ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා සඟරාවක් වන The Modelz විසින්ය.

විලාසිතා නිර්මාණ ශිල්පින් ලෙස Brian Kerkoven, Kamil Hewavitharana, Rishad Raheem Adeeshika Rodriguez, Thushara Kalubowila, Ayesha Bodhinayake, Chamindu Amaratunga, Sumudu Wasantha, Nadeeka Perera, Indrajith Indar, Shanika Marasinghe, Sanoji Cyril, Jayani Perera, Shivoni Cooray, Hiruni Hettiarachchi සහ ආරාධිත විලාසිතා නිර්මාණ ශිල්පියා ලෙස Michael Wijesuriya ද මේ සඳහා සහභාගී විය.

Photos : නිශාන්ත ප්‍රියදර්ශන

DNP -69

DNP -70

DNP -71

DNP -72

DNP -73

DNP -74

DNP -75

DNP -76

DNP -77

DNP -78

DNP -79

DNP -79

DNP -80

DNP -81

DNP -81

DNP -82

DNP -83

DNP -84

DNP -85

DNP -83

DNP -84

DNP -85

DNP -87

DNP -87

DNP -88

DNP -89

DNP -90

DNP -91

DNP -92

DNP -93

DNP -94

DNP -95

DNP -96

DNP -97

DNP -98

DNP -99

Last modified on Monday, 15 December 2014 11:16

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us