THE RUNWAY SRI LANKA 2014

Monday, 15 December 2014 11:12

ශ්‍රී ලංකාවේ සිටින විලාසිතා නිර්මාණ ශිල්පීන්ට තම හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම හා ඒ හරහා ජාත්‍යන්තර නමක් දිනාගැනීම සඳහා අවස්ථාව උදාකිරීමේ අරමුණ සහිතව පැවැත්වූ The Runway Sri Lanka 2014 විලාසිතා දැක්ම සඳහා ඊයේ (14) P Sara Oval ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා සඟරාවක් වන The Modelz විසින්ය.

විලාසිතා නිර්මාණ ශිල්පින් ලෙස Brian Kerkoven, Kamil Hewavitharana, Rishad Raheem Adeeshika Rodriguez, Thushara Kalubowila, Ayesha Bodhinayake, Chamindu Amaratunga, Sumudu Wasantha, Nadeeka Perera, Indrajith Indar, Shanika Marasinghe, Sanoji Cyril, Jayani Perera, Shivoni Cooray, Hiruni Hettiarachchi සහ ආරාධිත විලාසිතා නිර්මාණ ශිල්පියා ලෙස Michael Wijesuriya ද මේ සඳහා සහභාගී විය.

Photos : නිශාන්ත ප්‍රියදර්ශන

DNP -69

DNP -70

DNP -71

DNP -72

DNP -73

DNP -74

DNP -75

DNP -76

DNP -77

DNP -78

DNP -79

DNP -79

DNP -80

DNP -81

DNP -81

DNP -82

DNP -83

DNP -84

DNP -85

DNP -83

DNP -84

DNP -85

DNP -87

DNP -87

DNP -88

DNP -89

DNP -90

DNP -91

DNP -92

DNP -93

DNP -94

DNP -95

DNP -96

DNP -97

DNP -98

DNP -99

Last modified on Monday, 15 December 2014 11:16

Leave a comment

Gossip

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.මෙම ගමන පෞද්ගලික...

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න්...

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us