එළිය විහිදුවන යට ඇඳුමක්

Published in අනං මනං
Tuesday, 23 December 2014 10:34

අද ලෝකයේ යට ඇඳුම් වලටත් වෙන් වූ විවිධ විලාසිතා තියනවා .  LuminoGlow නම් සමාගම අලුතින්ම එළිය විහිදුවන යට ඇඳුමක් නිපදවලා.

 මේ විශේෂිත ඇඳුම නම් කරල  තියෙන්නෙ Aurora නමින්.

මේක හදල තියෙන්නෙ illuminating glow නමැති ලේස් වර්ගයෙන්.

මෙන්න මේ විශේෂිත ලේස් වර්ගය  නිසා තමයි මේක අඳුරේදී කොළ පැහැති එළියක් විහිදුවන්නෙ.  ඒත් අනිත් වෙලාවට මේක සාමාන්‍ය යට ඇඳුමක් පමණයි.

light-bra3

light-bra4

light-bra5

Last modified on Tuesday, 23 December 2014 10:55

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us