2014 විශේෂ මතකයන්

Published in අනං මනං
Friday, 02 January 2015 13:05

2014 වසර නොදැනුවත්ම ගෙවිල අලුත් වසරක් උදා උනා.

2014 වසර කියන්නෙ ලෝකයේ විවිධ සිදුවීම් වලින් පිරුණු වසරක්.  

පහත දක්වෙන්නේ ගෙවිල ගිය වසරේදී ලෝකයේ විවිධ ප්‍රදේශ වලදී ගනු ලැබූ ඡායාරූප එකතුවකි.

world4

ඊජිප්තු කෞතුකාගාරයේ ගැහැණු මමියක් පරික්ෂාවට ලක් කරන අයුරු

world5

2014 වසරේ මාර්තු මස 8දා අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සොයමින් පියාසර කරන නවසීලන්ත ගුවන් හමුදා ගුවන් යානය

world6

බ්‍රිතාන්‍යයේ කුඩා ජෝජ් කුමරු

world7

ඇමරිකාවේ ඔහිඕ ප්‍රාන්තයේදී දෑත අල්ලාගෙනම ඉපදුනු නිවුන් දැරියන් දෙදෙනෙක්

world8

බොකොහරම් කැරළිකරුවන් විසින් පැහැරගත් පාසල් දැරියන්

world10

ලංඩන් කෞතුකාගාරයේ ඇති වසර 42000ක් පමණ පැරණි මැමත් මමියක්

world11

ඇමරිකාවේ විවාහ ලියාපදිංචි කිරීමේ අවසර ලබාගැනීම සඳහා බලා  සිටින සමරිසි යුවලක්

world12

බ්‍රසීලය හා මෙක්සිකෝව අතර පාපන්දු තරඟයක් නරඹන බ්‍රසීලයේ මුඩුක්කු දරුවන් දෙදෙනෙක්

world13

රුසියාවට ඇදවැටුණු අයිස් වැස්සක්

world14

යුක්රේනදී  සිදු වූ  මැලේසියානු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයෙකු වසා  ඇති ඉටි ආවරණයක් මත තැන්පත් කල රෝස මලක්

world16

ඔස්ට්‍රේලියාවේදී රේල් පීලි මතට  ඇද වැටුණු පුද්ගලයෙකු බේරාගැනීම සඳහා දුම්රියක් ඔසවන පිරිසක්

world17

දකුණු අප්‍රිකාවේ සත්ව උද්‍යානයක දර්ශනයක්

world18

හොංකොං බේජිං නුවර නිදහස් මැතිවරණයක් ඉල්ලා රැස්වූ විරෝධතා කරුවන්

world19

රුසියාවට විරුද්ධව යුක්රේනයේදී ඇති වූ විරෝධතා අවස්ථාවක්

world20

එබෝලා රෝගයට ගොදුරුව මියගිය මිනිසෙක් අසල වැළපෙන කාන්තාවක්

world21

සිරියාවේ සිදු වූ විශාල පිපිරීමක්

world22

ඇමරිකාවේ කළු ජාතික තරුණයෙකුට වෙඩි තබා මරා දැමීමට එරෙහිව පැවැත් වු විරෝධතාවයේ  අවස්ථාවක්

world23

පාප් වහන්සේ තම උපන් ගමේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවක්

 

 

 

 

Last modified on Friday, 02 January 2015 13:06

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us