ලෝකයේ ඇති අමුතු ආකාරයේ සිනමා ශාලා

Published in අනං මනං
Wednesday, 28 January 2015 11:33

අපි චිත්‍රපටියක් බලනකොට ඒකෙ  නියම රසය විඳින්න චිත්‍රපටි ශාලාවත් උදව් වෙනවා. නැත්තම් චිත්‍රපටි ශාලාවකටම යන්න හේතුවක් නෑනෙ චිත්‍රපටියක් බලන්න.

ඒත් ඉතින් අපේ රටේ චිත්‍රපටි ශාලාවල තියෙන අවම පහසුකම් ගැන හිතුවම ගෙදර ඉදන් චිත්‍රපටි බලන එක හොදයි කියල හිතෙනවා.

ඒත් ලෝකේ දියුණු රටවල චිත්‍රපට බැලීමේ සංස්කෘතියක් තියනවා. ඒ සඳහා දියුණු මට්ටමේ චිත්‍රපටි ශාලා තියනවා.

අපි අද කියන්න හදන චිත්‍රපටි ශාලා නවීන වගේම වෙනස් තාලේ චිත්‍රපටි ශාලා. මේවා විශේෂ වෙන්නෙ ඒවගේ ඇති සංස්කෘතික වටිනාකම වගේම අති විශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම නිසාමයි.

බලන්නකො මේ වගේ චිත්‍රපටි ශාලාවකට ගියොත් චිත්‍රපටියට අමතරව වෙනස් විදියේ අත්දැකීමක් විඳින්නත් අවස්ථාවක් ලැබේවි.

 

Urania National Film Theatre, Hungary

film1

Puskin Art Cinema, Budapest, Hungary

film2

Toronto's Stunning Winter Garden Theatre

film3

Kurshumli An In Skopje, Macedonia

film4

Olympia Music Hall, France

film5

Sci-fi Dine-in Theater, Disney’s Hollywood Studios

film6

Electric Cinema, Notting Hill

film7

Movie Theater In Paris

film88

Fox Theater, Detroit Mi

film9

Arena, Pula, Croatia

film10

Hot Tube Cinema, London

film11

Cineteca De El Matadero, Madrid. Spain

film12

The Bijou Theater, Bridgeport

film13

ඡායාරූප : boredpanda

 

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us