අලුත් එකත් රසවත් - උපේක්ෂා

Published in අනං මනං
Saturday, 31 January 2015 12:17

අද දේශපාලන තත්වය ටිකක් ව්‍යාකූල බව පෙණුනට ඒකත් රසවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

ආණ්ඩුවයි විපක්ෂයයි එකට වෑක් කරන එක හොඳ ප්‍රවණතාවයක් අවුරුදු 4කට කලින් මම ආන්ඩුවට සහය දෙන්න තීරණය කළාම පක්ෂයේ නායකයා වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඒ වුණත් අද නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...රටට ලොකු වෙන්සක වෙලා බයක් සැකක් හිතේ නැහැ.ඉදිරියේ පත් කරන්නට යන අලුත් ස්වාධීන කොමිෂන්, දේශපාලනඥයන්ට අදාල විනය ප්‍රතිපත්තිමාලා පෞද්ගලිකවම මම ඒවාට හා ඒ සංකල්පයට කැමැතියි. හේතුව ඒ තුලින් සමස්තයක හැටියට රටට හොඳක් වෙන නිසා. යැයිද ස්වර්ණමාලී මහත්මිය පැවැසුවාය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණය මට තීරණාත්මක කඩ ඉමක් වෙයි. එකේ ප්‍රතිපළය මොනව උනත් මාගේ ඉදිරි ජීවීතය හැඩගැහෙන්නේ ඒකෙන් කියලා මට හිතෙනවා.මේ දිනවල ඒකට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ යනුවෙන්ද ඇය කීවාය.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us