ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරූ හැටි

Saturday, 31 January 2015 21:06

නව පරපුරේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙක් වන ජනිත් වික‍්‍රමගේ සහෘදයාගේ උපන්දිනය අදට යෙදී තිබුනා. ගිය වසරේ  මෙන්ම  මෙවරත් ඔහු තම උපන්දිනය ඉතා අර්ථවත් ආකාරයෙන් සමාජ මෙහෙවරක් සිදු කරමින් සමරනු ලැබීම විශේෂත්වයක්.

ජනිත් ඔහුගේ හිතවතුන් සමග ගොඩනගාගත් ‘‘ ජනු 29’’ සංවිධානයේ මූලිකත්වයෙන් අද දින නාරාහේන්පිට ලේ බැංකුවේ දී ලේ දංදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මේ සඳහා කලා ලෝකයේ හිතමිතුරන් සහ ජනිත්ගේ සමීප හිතවතුන්  විශාල පිරිසකකගේ සහභාගීත්වයක් දකින්නට ලැබුණි.  

මෙවැනි සමාජ මෙහෙවරක යෙදුනු  ජනිත් වික‍්‍රමගේ සහෘදයාට සුබ උපන්දිනයක් වේවායි පතන  ගමන් ලබන වර්ෂයේදී  මීටත් වඩා සාර්ථක ලෙස  මෙම සත් කාර්ය කිරීමට හැකිවේවායි lankadaily අපි සුභ පැතුම් එක් කරනවා.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

janith-poster

DNP  1

DNP  2

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  7

DNP  8

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

DNP  16

DNP  17

DNP  18

DNP  19

DNP  20

DNP  21

DNP  22

DNP  23

DNP  24

DNP  25

DNP  26

DNP  27

DNP  28

DNP  29

DNP  30

DNP  31

DNP  32

Last modified on Saturday, 31 January 2015 22:03

Leave a comment

Gossip

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.මෙම ගමන පෞද්ගලික...

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න්...

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us