ජනාධිපතිවරු එකොළහක් සමඟ වසර 63ක්

Published in අනං මනං
Tuesday, 10 February 2015 12:50

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින තවමත් එංගලන්තයේ සිටින ගෞරවනීයම කාන්තාව ලෙස ජනතාව පිළිගන්නා බව සමීක්ෂණයකදී හෙළිඋනා.

ඒ විතරක් නෙමේ වැඩිම කලක් බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රාජකීයා බවටද දෙවන එලිසබත් රැජින තව නොබෝ දිනකින් පත්වේවි. ඇය කිරුළු පලඳා පසුගිය සිකුරාදා දිනට 63 වසරක් සපිරුණා.

වැඩිම කලක් බ්‍රිතාන්‍ය කිරුළ දරා තිබෙන්නෙ වික්ටෝරියා රැජිනයි. දෙවන එලිසබත් රැජින 2015 සැප්තැම්බර් 9 වෙනිදාට සිය මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ රජ කාලය ඉක්මවා යනු ඇති .

දෙවන එලිසබත් රැජින වයස 25දී කිරුළු පැළඳියේ 1952දී සිය පියාවූ හයවන ජෝජ් රජුගේ මිය යාමත් සමඟයි.

මේ වනවිට 88 වියට එළැඹී සිටින දෙවන එලිසබෙත් රැජිනගේ ධූර කාලය කෙතරම් දිගු කාල සීමාවක්දැයි පහත ඡායාරූප පෙළ දුටු විට ඔබට වැටහේවි. ඇය ඇමරිකාවේ ජනාධිපතිවරු 11 දෙනෙකු සමඟ කටයුතු කර තිබෙනවා.

 

බැරක් ඔබාමා ජනාධිපතිවරයා සමඟ

queen12

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා සමඟ

queen13

බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා සමඟ

queen14

ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා සමඟ

queen15

රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා සමඟ

queen16

ජිමී කාටර් ජනාධිපතිවරයා සමඟ

queen17

ජෙරල්ඩ් ෆෝඩ් ජනාධිපතිවරයා සමඟ

queen18

රිචඩ් නික්සන් ජනාධිපතිවරයා සමඟ

queen19

ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා සමඟ

queen20

අයිසන්හවර් ජනාධිපතිවරයා සමඟ

queen21

හැරී එස් ට්රුමන් ජනාධිපතිවරයා සමඟ

queen22

 

 

 

Last modified on Tuesday, 10 February 2015 12:51

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us