නානාගෙන් අලුත් වැඩක්(video)

Published in අනං මනං
Friday, 27 February 2015 11:38

නානා පටේකර් ඉන්දීය රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ නළුවෙක්. රංගනයට අමතරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු සූදානම් වෙනවා. Ab Tak Chappan චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය මෙලෙස නානා පටේකර් අධ්‍යක්ෂණය කරනවා. Ab Tak Chappan පළමු චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා.

අලුත් චිත්‍රපටය පෙර චිත්‍රපට දෙකටම වඩා හොඳින් කරන්නයි නානා පටේකාර්ගේ බලාපොරොත්තුව. දැනටමත් එහි සැළැස්ම සකසා අවසන්. එය ප්‍රේක්ෂකයන්ට හොඳ ත්‍රාසජනක චිත්‍රපටයක් වෙවි කියලා නානා පටේකාර් පවසනවා. ප්‍රංශයේදී සහ ඉස්තාම්බුල් හිදි එය රූගත කරන්න නියමිතයි.

Ab Tak Chappan පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ශිමිට් අමීන්. දෙවැනි චිත්‍රපටය අජාස් ගුලාබ් අධ්‍යක්ෂණය කළා. එය තිරගත වෙන්න නියමිතව තියෙන්නේ ද අද (27)යි.

Last modified on Friday, 27 February 2015 11:42

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us