ඇත්ත ආදරේ දැනගන්න අලුත් ක්‍රමයක්

Published in අනං මනං
Tuesday, 17 March 2015 12:45

ආදරේ කරන්නෙ හදවතින්ද? මොලෙන්ද? මොකෙන් ආදරේ කරත් ප්‍රශ්නයක් නෑ ඇත්තටම ආදරේ කරනවානම්.

ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියල දැනගන්න පුළුවන් ක්‍රමයක් පිලිබඳ පරීක්ෂණ සිදු කරන්නෙ  චීන වෛද්‍යවරුන් කණ්ඩායමක්. ඔවුන් පවසන පරිදි ආදර හැඟීම් මොලයේ විවිධ කොටස් වෙත එකිනෙකට වෙනස්  ලෙස බලපානවා.

මොලයේ MRI ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු සිදුකළ  පරීක්ෂණයකින් තමයි මේ බව තහවුරු වෙලා තියෙන්නෙ. ස්කෑන් පරීක්ෂණයේදී මොලයේ විවිධ කොටස්වල හෝමෝන ක්‍රියාකාරිත්වය විවිධ ප්‍රමාණයන්ගෙන් වෙනස් වන ආකාරය පැහැදිලි ලෙස පෙන්නුම් කර තිබෙනවා.

ඒ විතරක් නෙවේ ඔවුන් පවසන පරිදි මොලයේ න්‍යෂ්ටින් පෙම් සබඳතාවයක් අවසානයේ විශේෂිත ආකාරයකින් ක්‍රියා කරයි.  

පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසන පරිදි මේ ක්‍රමය දික්කසාද කටයුතු, අපරාධ සම්බන්ධ නීතිමය කටයුතු සඳහා අනාගතයේදී යොදාගත හැකිවෙනවා.

ඒ කියන්නෙ අනාගතයේදී ස්කෑන් පරීක්ෂණයකින් අපිට තහවුරු කරගන්න පුළුවන් වෙයි අපේ සහකරු හෝ සහකාරිය ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියලා.

 

brain-effect

 

 

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us