මුරලි ගෙන් හිස් ටින් වාර්තාවක්

Published in අනං මනං
Tuesday, 07 April 2015 11:44

අපේ රටේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුරලිට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. ඒවගේම ක්‍රිකට් ක්‍රීඩාව තුල වාර්තා රැසක් තැබූ ක්‍රීඩකයෙක්.

ක්‍රිකට්වලට අමතරව මුරලි තවත් වාර්තාවක් පිහිටුවන්න ලක ලෑස්ති වන බවයි ආරංචිය. මේ වාර්තාව පිහිටුවන්න ලෑස්ති වෙන්නෙ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන්.

ඔහු මෑතකදී  ඇරඹීමට නියමිත ශ්‍රී ලංකාවේ පළමු ආහාර ගබඩා කල හැකි ඇසුරුම් නිෂ්පාදන (aluminium beverage can)සමාගමට මුදල් ආයෝජනය කරන්නයි ලෑස්තිය.

මුත්තයියා පවසන පරිදි මේ සමාගමේ සියයට 70 ක කොටස් ඔවුන්ට අයිති වෙනවා. ඉතුරු කොටස් අයත් වෙන්නෙ විදේශීය සමාගමකට.

 

Last modified on Tuesday, 07 April 2015 11:56

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us