පියයුරු පිළිකාවට tattoo පිහිට

Published in අනං මනං
Thursday, 07 May 2015 14:51

පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙලා. ඒක තවත් බැරෑරුම් වෙන්නෙ පියයුරු පිළිකා වැළඳීමට බලපාන හේතු තවමත් වෛද්‍ය විද්‍යාවෙන් අනාවරණය කරගෙන නොතිබීමයි.

ගොඩක් වෙලාවට පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලෙස ක්‍රියාත්මක වෙන්නෙ පියයුරේ කොටස් ඉවත් කිරීමයි. වෛද්‍ය මතය වන්නේ එයින් පිළිකාව පැතිරීම වැළකෙන බවයි.

ඒත් මෙවැනි සැත්කම් හේතුවෙන්  ශාරීරිකව වගේම මානසිකවත් බොහෝ කාන්තාවන් පීඩාවට පත්වෙනවා. මෙවැනි කාන්තාවන්ට යම් මානසික සහනයක් ලබාදීමේ අරමුණින් සැත්කම් සිදු කළ පියයුරු සඳහා tattoos ඇඳීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

මේ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ Plink නම් වෙබ් මාධ්‍ය ආයතනයි. මේ වෙබ් අඩවිය හරහා පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ට tattoos නිරමාණ කරුවන් සම්බන්ධ කර දෙනවා.

cancer1

cancer2

cancer3

cancer4

cancer5

cancer6

cancer7

cancer8

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us