‘කොටුව’ ටෙලි වෘතාන්තයේ මුහුරත් උළෙල

Friday, 05 June 2015 22:49

ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘කොටුව’ ටෙලිවෘතාන්තයේ මුහුරත් උළෙල ඊයේ(04) බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්විණි.

මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රියන්ත මෙන්ඩිස්, ධර්ෂන් දර්මරාජ්, ධසුන් පතිරණ, සදනී පතිරණගේ, නෙතනි නානායක්කාර, ගයත්‍රී ඩයස්, සරත් කොතලාවල, කුමාර රණපුර, කපිල කුමාර සමරකොන්, උදය කුමාරි, ප්‍රසාද් සමරතුංග, විරාජ් මධුෂාන්, නදීෂා රංගනී දයාරත්න, සවන් සත්සර, රූපා ගෝමස්, ලලිත් කල්දේරා යන රංගන ශිල්ප ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වේ.

 ‘කොටුව’ ටෙලිවෘතාන්තයේ කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගේ වන අතර  නිෂ්පාදනයෙන්  සඳුන් දොලමුල්ල ද  කැමරාකරණයෙන්  මහේෂ් කරුණාරත්න ද  රේඛීය  නිෂ්පාදනයෙන් ඉන්දික ජයසුන්දර ද  වේ. මීට අමතරව සංස්කරණයෙන් මධුර ප්‍රසාද් ද  සහය අධ්‍යක්ෂණයෙන් චන්දන විජේකෝන් ද  කාලා අධ්‍යක්ෂණයෙන් ඩෙරික් සුන්දර ද  නිෂ්පාදන කලමකාකරණයෙන් වික්ටර් කුරේ ද  අංග රචනයෙන් හර්ෂ මංජුලද මෙම ටෙලි නිර්මාණය සඳහා දායකත්වය සපයයි.

ඡායාරූප - ශ්‍රීතන් ගුණවර්ධන

pitakotuwa-1

pitakotuwa-2

pitakotuwa-3

pitakotuwa-4

pitakotuwa-5

pitakotuwa-6

pitakotuwa-7

pitakotuwa-8

pitakotuwa-9

pitakotuwa-11

pitakotuwa-12

pitakotuwa-13

pitakotuwa-14

pitakotuwa-15

Last modified on Friday, 05 June 2015 23:04

Leave a comment

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us