facebook දේදුණු වර්ණයෙන් හැඩවීමේ රහස

Published in අනං මනං
Saturday, 27 June 2015 16:55

facebook වෙබ් අඩවිය ඉතා අලංකාර ක්‍රියාකාරකමක් හඳුන්වා දී තිබුණා. මේ අලුත් විශේෂාංගය නම් කර තිබුණේ “Celebrate Pride” යනුවෙනි.

මෙය සමලිංගික අයිතීන් සඳහා සහයෝගය පළ කිරීම සඳහා නිර්මාණ වූවකි. මේ ආකාරයට හදිසියේම facebook එවැනි ක්‍රියාකාරකමක් දියත් කිරීමට හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇමරිකාව පුරාම සමලිංගික විවාහ නීතිගත කිරීමයි.

ලෝකයේ LGBT එහෙම නැත්තම් සමරිසි, ලිංගිකත්වය වෙනස් කරගත් පුදගලයන් නියෝජනය කරන කොඩිය එහෙම නැත්තම් සංකේතය ලෙස දේදුණු වර්ණ සහිත කොඩිය යොදාගන්නවා.


මෙම ෆේස්බුක් විශේෂාංගය මගින් ඔබේ profile picture එකට දේදුණු පැහැය එහෙම නැත්තම් LGBT කොඩියේ වරණ රැගත් ෆිල්ටරයක් එක් කිරීම සිදුවෙනවා .ඉන්පසු ඔබට එම නව සේයාරුව ඔබේ profile picture එක ලෙස යොදාගත හැකියි .

facebook වගේම Twitter, google, youtube, apple වැනි ලෝකයේ ප්‍රබල සමාගම්, වෙබ් අඩවි මෙන්ම ප්‍රකට නළු නිලියන්ද තමන්ගේ profile picture එක LGBT ජනතාවට සහාය පළකිරීම සඳහා වෙනස් කරගෙන තිබෙනවා.

 

lg2

lg4

lg5

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us