සිරස 'ගම්මැද්ද දින සියය' දේශපාලන අභියෝගයක්

Wednesday, 20 July 2016 10:02

ගමේ මිනිහාගේ ප්‍රශ්නය අධිපති මාධ්‍ය ධාරවක් තුලට ගෙන බරපතල ලෙස සාකච්ඡා කිරීම යුගයේ අහම්බයකි. වෙළඳපොළේ විකිණිය හැකි කුණු රසැති සිදුවීමක් හැර ගමේ ප්‍රශ්නය, ඒ ප්‍රශ්නයේ ගැඹුරෙන්ම අධිපති මාධ්‍ය ධාරාවට ගොචර වන්නේ නැත. සිරස ගම්මැද්ද ඒ අනුව සුවිශේෂී තැනකි.

කාලයක් පුරා ගමේ මිනිහාගේ ප්‍රශනය ගැන ඒ ප්‍රශ්නයට දේශපාලන අධිකාරියේන් නිළධාරී තන්ත්‍රයෙන් දුන් වාචික හෝ ලිඛිත විසැඳුම්, පොරොන්දු හා ඒවායේ ක්‍රියාත්මක භාවය ගැන මෙහිදි විවෘතවම සාකච්ඡා කෙරිනි. සාමාන්‍යයෙන් මාධ්‍යය හමුවේ නිරුවත් වීමෙන් පසුව හෝ පොරොන්දු ගැටළු විසැන්දීමට බලධාරීන් උත්සුක වුවත් මේ බොහෝ තැන්හීදී ඒ වෙනුවෙන් උත්සුකවීමක් හෝ දකින්නට තිබුණේ නැත.

සිරස දින සියයයේ ක්‍රියාන්විතය ඇ‍රැඹෙන්නේ ඒ අනුවය. මාධ්‍ය ආයතනයක් මේ සිදු කළ යුතු නොවේ. එහෙත් අවාසනාවකට මෙරට දේශපාලන ක්‍රමයේ ඇති බංකොළොත් බව ඉදිරියේ සිරසට ඒ සිදු කිරීමට සිදුව තිබේ. මේ ඒ ජනතාවගේ පැත්තේන් ඉතා හොඳ දෙයකි. ඒ ගැන විවාද්යක් නැත. එහෙත් මේ රටේ දේශපාලකයෝ තමන්ගේ ඇති බංකොලොත්කම ගැන නැවත නැවත කල්පනා කළ යුතුය. තමන්ගේ පිටිය තමන්ට අහිමි වෙමින් පවතින බව හෝ ඔවුන්ට නොදැනෙ නම් ඒ දේශපාලකයන්ගෙන් ඒ පක්ෂවලින් ජනතාවට කොහොමටත් වැඩක්වන්නෙ නැත.

 

පහතින් පළ වන්නේ සිරස  නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී රිනාස් මොහොමඩ් විසින් සකස් කළ ලිපියකි

GAMMADDA PAPER CUT

Last modified on Wednesday, 20 July 2016 10:08

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us