පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබූ ජනාධිපති කොමිසන් සභාවේ වැඩ කටයුතු ඊයේ දිනයේදී අවසන් කරනු ලැබුවේය. ඒ අනුව එළැඹෙන ජනවාරි 31 වන දින එහි වාර්ථාව ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිතය.

යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් 22 කට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට යහපාලන සමයේ වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසම නිර්දේශ කර තිබීම ගැන සියල්ලටම පෙර ජනතා විමුක්ති පෙරමූණ තමන්ගේ විරෝධය පළකර ඇත.

කොවිඩ් එන්නත ගැන සුබවාදි බලාපොරොත්තු ඇති කිරීමට මේ වන විටත් සමත්ව තිබේ.

රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ය. එම බදු ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග තුනක් වේ. ඒ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවය.

රාජ්‍ය ආයතනයන් හී වංචා දූෂණ අකාර්යක්ෂමතා මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයාගේ මීළඟ මෙහෙයුම බවට පත්ව ඇත්තේ රේගු දෙපාර්තමේන්තුව සුද්ද බුද්ද කර එහි සේවය උපරීමයෙන් රටට ජනතාවට ලබාදීම බව ඔහු ඊයේ දිනයේදී මහජනතාව හමුවේ සපත කර සිටියේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී එම පාලනය පෙරළා දැමීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී ජාතීන් යොදා ගත් මෙවලම වූයේ මානව හිමිකම් චෝදනාවලියකි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන්ව සිටි 10 දෙනෙකු අධිකරණය මඟින් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනයකට තුඩු දී තිබේ.

කාති උසාවි සම්බන්ධයෙන් යළිත් උණුසුම් කතා බහක් සමාජ මාධ්‍ය තුල ගොඩනැගෙමින් තිබේ. ' එක රටක් එක නීතියක්' කියන ඉල්ලීම පසුගිය වකවානුවේදි මැතිවරණ වේදිකාවල ජනප්‍රිය සටන් පාඨයක් වීම පදනම් කරගෙන මේ කතා බහේ උණුසුම තවත් වැඩි කර තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us