සජිත් සහ අනුර තමන්ගේ ප්‍රතිවාදියා හරියටම තෝරගනියි !
තවත් වසර පහකට රටට නායකත්වය දෙමින්, ආර්ථික අර්බුදයට පත් රට එයින් ගොඩගැනීමට අති සාර්ථකව කටයුතු කළාක් මෙන්, තවදුරටත් රට මුහුණ දී ඇති ගැටළු ජය ගැනීම වෙනුවෙන් වැඩ කිරීමට තමන්ගේ ඇති වුවමණාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් නිල වශයෙන් රටට ප්‍රකාශ කර නැත.
ශ්‍රී ලංකාවේ විධායක බලැති දෙවන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වී එළැඹෙන මැයි 01 වෙනිදාට වසර 31 ක් වෙයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදයි
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (අප්‍රේල් 17) යෙදී තිබේ.
ඉන්ධන පාරිභෝජනය 50% කින් අඩු වීම බොරුවක් ! මෙන්න ඇත්තම කතාව
මෙරට ඉන්ධන පාරිභෝජනය මේ වන විට සියයට 50 කින් අඩු වී ඇති බවට පසුගියදා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය විසින් ප්‍රකාශ කළ බවට පුවතක් වාර්තා වී තිබිණි. එහෙත් කවර මුලාශ්‍රයන් ආශ්‍රයෙන් එම සංගමය එලෙස ප්‍රකාශ කළාද යන්න තොරතුරු වාර්තා වී නොතිබිණි.
දේශපාලන පක්ශ සහ ඒවායේ නායකයන් තමන් බලයට පත් වූ විට කරන කියන දේවල් ගැන පොරොන්දු ටොන් ගනන් ලෝස් නැතිව බෙදා හරිමින් තිබේ.
පාසල් දරුවන්ට කෑම වේලක් දුන්න නිසා විපක්ෂයට කේන්ති ගිහිල්ලා..
සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ වල ඇත්තේ දෙබිඩි පිළිවෙත්ය. ඒ කියන්නේ කන්න ඕන වුණාම කබරගොයාත් තලගොයා කරගන්නා පිළිවෙත්ය. මේ කාලයේ හොඳටම මේ දෙබිඩිකම පෙන්වා තිබේ. විශේෂයෙන්ම සජබය හා ජාජබය මේ දෙබිඩිකම තමන්ගේ මෝස්තරයක් බවට පත්කරගෙන ඇත.
අප භාන්ඩයක් හෝ සේවාවක් මුදල් ගෙවා ලබා ගන්නා විට අප වෙත බිල් පතක් ලබා දේ. එය පාරිභෝගික අයිතියකි.
මොකක්ද මේ නීතිය ? අවුරුදු 14 ට වැඩිනම් සම්භෝගයට අවසරයිද?
ලිංගිකමය බලහත්කාරකම් වදහිංසා වැලැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තවමත් ඇත්තේ අතිශය පසුගාමී ආකල්පයකි. මේ අනුව පීඩාවට වූ තැනැත්තා හෝ තැනැත්තිය සම්බන්ධයෙන් සමාජය තුළින් ඉදිරිපත්වන බලපෑම සුළුපටු නොවේ. එක් වරක් දූෂණයට ලක් වූ වින්දිතයා නැවත නැවතත් වෙනත් වෙනත් ආකාරයෙන් දූෂණය වීම ලංකාවේ බහුලව දැකිය හැකි කරුණකි. යම් සිදුවිමක් වූ විගස චූදිතයාට අමතරව මුලින්ම වින්දියා දූෂණයට ලක් කරනුයේ තමන්ගේම අය හෝ අසල්වැසියන් විසිනි. ඉන් අනතුරුව පොලිසිය, මාධ්‍ය, අධිකරණය ඇතුළු අවස්ථාවන් ගණනාවක් ඔස්සේ නැවත නැවතත් අපහරණයට ලක්වීම ලංකාව තුළ මේ වන විට සාමාන්‍යකරණය වී ඇත.
