ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව එරට අගමැති මැනුවෙල් මැරෙරො කෘස් නිවේදනය කර ඇත. ඒ අනුව පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමේ.

උපුල් කුමරප්පෙරුම රනිල් අතින් සිල්ක් ඇන්දේය යන්න ඉතිහාසයට එක් වී හමාරය. සිල්ක් ඇඳීම යන යෙදුම නීතිඥ ප්‍රජාවගෙන් පිටස්තර සමාජයට ආගන්තුක යෙදුමක් විය හැකිය.

අදින් අවසන් වන 2023 වසර, මධ්‍යස්ථ ආර්ථික වර්ධනයේ සලකුනු මධ්‍යයේ ආර්ථික ප්‍රකෘතිමත් සහ බාහිර මූල්‍ය වැඩිදියුණු වූ වසරකි. වසර අවසන් වන්නේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සහ වර්ධනයේ අපේක්ෂාවන් සමඟ බවට සැකයක් නැත.

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ(26) ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ශාන්ත දේවරාජන්, IMF සමඟ වන ශ්‍රී ලංකා රජයේ වැඩසටහන සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක දී පළ කළ වැදගත් අදහස් කිහිපයක් පහත පළ කරසිටිමු. Edmund A. Walsh School of Foreign Service, Georgetown University, Washington D.C.හී ආචාර්යවරයකු ද වන ජාත්‍යන්තර සංවර්ධනයේ භාවිතය (Practice of International Development) පිළිබඳ මහාචාර්ය ශාන්ත දේවරාජන් රජයේ ආර්ථික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි.

ලොව පුරා ව්‍යවසායකත්වය සමරමින් හා සවිබල ගන්වමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන “ගෝලීය ව්‍යවසායකත්ව සතිය” (Global Entrepreneurship Week) පසුගිය නොවැම්බර් 13 සිට 19 දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව පැවැත්විණි.

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 12 ක් මේ වන විට ‘මැතිවරණ සන්ධාන‘ ගොඩ නැගීමට සාකච්ඡා පවත්වති.  පාර්ලිමේන්තු දේශපාලනයේ  උපරිම අවදානව ඇත්තේ සන්ධාන හැඳීමේ දී ය.  සන්ධාන නිසා දිනූ පිරිසට වඩා, බලය ද, ජීවිත ද අහිමි කරගත් පිරිස වැඩි ය. ‘දැලි පිහියෙන් කිරි කෑමට වඩා බියකරු‘ සන්ධාන හැදීම ප්‍රවේශමෙන් කළ යුතු ව්‍යවස්ථාමය අභ්‍යාසයකි. 

ලෝක එඩ්ස් දිනය අද(01) යෙදී තිබේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us