2015 ජනාධිපතිවරනයේ පරාජයේ සිට මේ දක්වා මහින්ද දිගටම පැරදුනේය. ගහපු ගහපු දහං ගැට වැරදුනේය. තිබෙන බල පෙරේතකම නිසා 14 වෙනි දින හවසයාමය දක්වාත් හොර අගමැතිධුරයේ කෙසේ හෝ එල්ලී සිටීමට වලි කෑවේය.හෙට ද එය වෙනස් වනු ඇත්දැයි කිව නොහැක.

ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක්‍රියාවලිය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත.

තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවක් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන් මාස තුනකට පසු, පාර්ලිමේන්තුවේ එක් කලබලකාරී සැසි වාරයක ඔහුත් අසුන්ගෙන සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ“ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදි රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ඔවුන් අදහස් පළ කර තිබෙනවා.

අද 2018 දෙසැම්බර් 01වැනිදාය. ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇති සුවිශේෂී දිනයක් ලෙස ද  අද දිනය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතුරින් දකුණු ආසියාවේ පැරණිතම රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා මේ දිනවල දරුණු සමාජ රෝගයකින් පෙළෙමින් සිටින්නේය.

ඕනෑම රටක සිවිල් සමාජ ව්‍යාපාරයන් යනු ජනතාවගේ පොදු වුවමනාවන් , ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ආදීය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇති ජනතාව විසින් ස්වෙච්ඡාවෙන් ගොඩානඟා ගන්නා සංවිධානයන්ය. පොදු වුවමනාවක් වෙනුවෙන් ඒ මොහොතේ විධිමත්ව හෝ නොවිධිමත්ව මේ ජනතා ඒකරාශීවීම් ගොඩනැගේ.

රටේ පවතින වර්තමාන තත්වය සහ ලබන දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවෙන් පසු රටේ පාලනය සිදු කරගෙන යාමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ජනාධිපති සිරිසේනගේ තීරණයක් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ සමඟ Daily Mirror පුවත්පතේ මාධ්‍යවේදි කැළුම් බණ්ඩාර සිදුකළ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක්.

චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි වන්නේ පිලිපීන ආර්ථිකය, ශ්‍රී ලංකා ආර්ථිකය හා කිසිසේත් සමපාත නොවන බැවින් බව එම පුවත් සේවයට ලිපියක් ලියමින් මහාචාර්ය Panos Mourdoukoutas සඳහන් කරයි.

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us