අද සෝභිත හිමිගේ ගුණ සමරුව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහේදැයි නොදනිමු. මේ කියන්නෙ ඒ කතාව නොවේ.

2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලුම් කෑවේය.

'ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයත් ඔවුන්ට සහයෝගය දක්වන්නන් සියලු දෙනාටත් වැරැදි තොරතුරු ලබාදෙමින් ඔවුන් සියලු දෙනා නොමඟ යවා ඇත. සමරිසි භීතිකාවක් ඇති කරමින් ඔහුගේ දේශපාලන ගැලරිය පිනවීමට කරන කතාව අපි දැඩි සේ හෙළාදකිමු. සමරිසි භීතිකාවක් ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳීමට සිදුවන විශේෂයෙන්ම සමරිසි භීතිකාවට සම්බන්ධ සිදුවීම්වලට ජනාධිපතිවරයා වගකිව යුතුය.;  යැයි සඳහන් කරමින් සිරිසේන ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී සිදු කළ කතාව සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ සමරිසි එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ

රටේ දේශපාලන තත්වය එන්න එන්නම අර්බුදයට ලක් වෙමින් තිබේ. 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය දිනා ගත් පොදු අපේක්ෂකයාගේ දියෙන් කිරි වෙන් කර ගත හැකි හංස කණ්ඩායම අද විශ්වාසය පිළිබඳ දරුණු ගැටලුවකට මුහුණ පා සිටියි.

ජනාධිපති තුමනි,

රටෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ පරමධිපත්‍යය ආරක්ෂා කල යුතු පලමු පුද්ගලයා ලෙස සිටිමින් ඔබ ඔබගේ පුද්ගලික අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සදහා එම වගකීම් පැහැර හරී නම් ඔබ රටෙහි ව්‍යවස්ථාවට මෙන්ම ජනතාවටද පිටුපා ඇති බව මගේ හැගීමයි.

මහින්දගේ දේශපාලනය දැන් රට අරක්ගෙන තිබේ. ලයිට් කණුවක් කණුවක් ගානේ මහින්දගේ කටවුට් ප්‍රදර්ශනය කරමින් පවසා සිටින්නෙ පෙර පැවැති මජර පාලනය නැවත පිහිට වූ බවය.

කළගුණ සැලකීම හොඳ දෙයකි. ඒක මේ රටේ උතුම් සිරිතක් ලෙස සැලකේ. දේශපාලනයේදී ද කළගුණ සැලකීම සිදු වෙයි. 2010 දී මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලුවේද තමන්ට කළගුණ සලකන ලෙස ඉල්ලමිනි.

රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සිදුවන බල හුවමාරුවකින් පසු අදාල නායකත්වයට සුබ පැතුම් එක් කිරීම ලෝක රාජතාන්ත්‍රික සම්ප්‍රදාය ය. එයින් අදහස් වන්නේ ඒ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුවත් බවත්, අදාල පාර්ශවයේ ඉදිරි වැඩකටයුතු සඳහා රටට සහයෝගය පල කරන බවත් ය.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us